Thursday, October 15, 2020

How to select a logo[Business Ideas] -ව්‍යාපාරයට ගැලපෙන ලොගෝ එකක් තෝරාගන්නේ කොහොමද? -

 මොකක්ද ලෝගො (logo) එක කියන්නෙ? මොනවද මේකෙන් වෙන්නෙ කොහොමද ගැලපෙන ලෝගෝ එකක් තෝරගන්නෙ.




ලොගො කියන්නෙ මොකක්ද?


ව්‍යාපාරය හදුන්වා දීමට යොදාගන්නා ලාංචනයට තමයි ලෝගෝ එක කියන්නෙ.මේක හරියට හැදුනුම්පත වගේ තමයි.ලංකාවෙ මේක ඒ තරම් ගනන් ගන්නැති උනාට විදේශ රටවල මේක ගොඩක් වැදගත්, ලොගෝ කොපි කිරීමේ වරදට වන්දි ගෙවන්නත් සිදු වෙනවා.ලංකාවෙත් ඒ නිතීය ක්‍රියාත්මකයි.ඒත් ක්‍රියාත්මක වෙන්නෙ නැති තරම්.



මොනවද මේකෙන් වෙන්නෙ ?


මේකෙන් වෙන්නෙ පාරිභෝගිකයා ඔබේ ව්‍යාපාරය පිලිබද දැනුවත් කිරීමක්.ඒක හරියට ඇදබැද තබා ගැනීමක් වගේ.Adidas කියන ඇදුම් ආයතනයේ ලොගෝ එක අපි කවුරුත් දන්න එකක්.ඒ ලොගෝ එක දැක්කහම අපි දන්නවා මේක adidas company එක ආ ඒකෙ බඩු හොදයි.ඒ වගේම මිලයි ඒවා.


මෙන්න මේ වගේ ඔයාගෙ ව්‍යාපාරය මිනිස්සු අදුරගන්න පෙලබෙනවා ඔයාගෙ ලොගො එක දැකල.ඔයාගේ ව්‍යාපාරයේ ලොගෝ එකෙන් ඔයා කව්ද ඔයා විකුනන්නෙ මොනවද කියල මිනිස්සුන්ගෙ හිතේ යම් අදහසක් මැවෙනවා.ඒ වගේම ඔයා වෙනත් ව්‍යාපාර ක්ෂේත්‍රයකට යනවනම් ඔයා ගැන තියෙන විස්වාසය අලුත් ව්‍යාපාරය වටාත් ගොඩ නැගෙනවා.


ලොගො එක හරියට, ඔයාගෙ ව්‍යාපාර නාමය නොදැන ඔයාගෙ ලොගෝ එක දැක්කහම ආ මේ තියෙන්නෙ මේ ව්‍යාපාරය තමයි කියල කියන්න පුලිවන් දෙයක්.







වැඩි විස්තර Business Owner සගරාවෙන්.Download කරගැනීම සදහා පහත ලින්කුව ක්ලික් කරන්න




Download Link


https://play.google.com/store/apps/details?id=io.ionic.prog5f07cd0ecec760674a127133&showAllReviews=true







අලුත් ව්යාපාර අදහස්,සාර්ථක ව්යාපාර,අන්තර්ජාල ව්‍යාපාර,ව්යාපාර සැලසුමක්,වයාපාර අදහස්,නිවසේ සිට කල හැකි රැකියා,ව්යාපාර වර්ග,ඔන්ලයින් ව්යාපාර,ලාභදායි ව්යාපාර,ව්යාපාරයක් පටන් ගන්න,ලුණු ව්යාපාර,ව්යාපාර සංවිධානයක් යනු,සමාගමක් යනු,තනිපුද්ගල ව්යාපාර

ව්යාපාරය,කුඩා ව්යාපාර වර්ග,ව්යාපාර සදහා නම්,සුලු ව්යාපාර,සමාගම් වර්ග,2007 අංක 07 දරණ සමාගම් පනත,ස්වයං රැකියා,ව්යාපාර අධ්යයනය pdf,ව්යාපාර පදනම,ව්යාපාර පරිසරය,ව්යාපාර සංකල්පය,ව්යාපාර සංවිධාන,මූල්ය අනුපාත විශ්ලේෂණය,බිස්නස් අයිඩියා,කුඩා ව්යාපාරයක් ලියාපදිංචි කිරීම,පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම,තනි පුද්ගල ,ව්යාපාරයට සුදුසු නමක්,වයාපාර,පාර්ට් ටයිම් ජොබ්,

business,entrepreneur,business intelligence,bbc business,businessman,startups,business ethics,international business,starting a business,business strategy,business partner,business today,new business,women entrepreneurs,business marketing,best business to start,business idea,small business ideas,new business ideas,home business ideas,online business ideas,business opportunity








How to select a logo[Business Ideas] -ව්‍යාපාරයට ගැලපෙන ලොගෝ එකක් තෝරාගන්නේ කොහොමද? -

  මොකක්ද ලෝගො (logo) එක කියන්නෙ? මොනවද මේකෙන් වෙන්නෙ කොහොමද ගැලපෙන ලෝගෝ එකක් තෝරගන්නෙ. ලොගො කියන්නෙ මොකක්ද? ව්‍යාපාරය හදුන්වා දීමට යොදාගන්...